ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ඓතිහාසික සමුළුවක් ෆින්ලන්තයේ – හෙල්සින්කි නුවර දී මීට සුළු වේලාවකට පෙර ආරම්භ වුණා.
නායකයන් දෙදෙනා ජාත්‍යන්තර සමුළුවලට සමගාමීව මීට පෙර දෙවතාවක් මුණ ගැසී තිබෙනවා.
එහෙත් ඔවුන් අතර ඍජු සමුළුවක් පැවැත්වෙන්නේ ප්‍රථම වතාවටයි.
Related Articles
මෝදි අධිවේගී මාර්ග දෙකක් විවෘත කරයි
Posted on Author admin
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, අද නව අධිවේගී මාර්ග දෙකක් විවෘත කළේ විශාල ජනකායකගේ සහභාගීත්වයෙන්. දිල්ලිය සහ මීරුට් අතර කිලෝමීටර් 135ක් දිගැති අධිවේගී මාර්ගය එලෙස විවෘත කළ පළමු වැන්නයි…. Read More
දුම්රිය වර්ජනය පිටුපස දේශපාලන හස්තයක් ?
Posted on Author admin
දුම්රිය වර්ජනය පිටුපස ඇතැම්විට දේශපාලන හස්තයක් ක්‍රියාත්මකවූවා වියහැකි බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන්… Read More
හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් යතුරු පැදියක් වැහිගලට
Posted on Author admin
හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරු එෆ්.එම්. ශ්රාවකයින්ට යතුරුපැදි 20 ක් දිනා ගැනීමට උදාවී ඇති අවස්ථාව යටතේ තවත් ජයග්‍රාහකයෙක් මාතලේ වැහිගල ප්‍රදේශයෙන් බිහි වූ අතර ඔහුට හිමි යතුරුපැදිය අද භාර… Read More