2020 වන විට මෙරට සපත්තු හා සම්භාණ්ඩවලට ඉතා හොද අපනයන වෙළදපලක් හිමි වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
එම කාලය වන විට සපත්තු හා සම්භාණ්ඩ අපනයෙන් රුපියල් බිලියන 90,000ක ආදායමක් අපේක්ෂා කෙරෙනවා.
2017 වසරේදි සපත්තු හා සම්භාණ්ඩ අපනයනයෙන් උපයාගෙන ඇති ආදායම රුපියල් කෝටි 1,848ක්.
Related Articles
ජනපති ෂී ෂෙල්ස් රාජ්‍යය බලා පිටව යයි
Posted on Author admin
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තුන් දින නිල සංචාරයක් සඳහා අද (08) අලුයම ෂී ෂෙල්ස් රාජ්‍යය බලා පිටව ගොස් තිබෙනවා. ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් -707 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ෂී ෂෙල්ස් බලා… Read More
මාතර ස්වර්ණාභරණ කොල්ලයේ සැකකරුවන් රිමාන්ඩ්
Posted on Author admin
මාතර ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණ පොලිස් වෙඩි තැබීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන කොස්ගොඩ තාරක ඇතුලු සැකකරුවන් තුන්දෙනා ලබන මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර… Read More
පුත්තලම – මන්නාරම මාර්ගයේ ගමනාගමනයට බාධා
Posted on Author admin
පුත්තලම – මන්නාරම මාර්ගයේ එළුවන්කුලම ප්‍රදේශය මේ වනවිට ජලයෙන් යටවී තිබීම හේතුවෙන් එහි ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා. රාජාංගණය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කලාඔයේ ජල මට්ටම ඉහළ… Read More