Gossips

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රටේ ප්‍රශ්න විසඳන්න බැහැ – වාසු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් ජනතාවගේ ප්‍රශ්ණ විසදිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ අද (16) පෙරවරුවේ මොරටුව ප්‍රදේශයේ පැවති ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්ද මෙහිදී අදහස් පළ කළා.