පසුගිය 04 වනදා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයේදී එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීමට එරෙහිව අද (16) දිනයේ පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අධ්‍යාපන සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව සූදානම් වනවා.
Related Articles
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ විශේෂ රැස්වීමක් අද
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පෙරවරු 11 ට එය පැවැත්වෙන බවයි එහි… Read More
ගාල්ලේදී දුම්රියේ ගැටුණු මෝටර් රථය
Posted on Author admin
මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් අද (12) පෙරවරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. ගාල්ල පොලිස් වසමේ නාගරත්න මාවතේ දුම්රිය හරස් මාර්ගයේ දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ…. Read More
බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට අභියෝගයක් එල්ල කිරීමට සූදානමින්
Posted on Author admin
තමීම් ඉක්බාල් කණ්ඩායමට නැවත එක්වීම නිසා අද (18) පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේදී ශ්‍රී ලංකාවට අභියෝගයක් එල්ල කිරීමට හැකිවනු ඇතැයි බංග්ලාදේශ නායක මහමුදුල්ලා විශ්වාසය පළ කළා. කෙසේ… Read More