පසුගිය 04 වනදා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයේදී එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීමට එරෙහිව අද (16) දිනයේ පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අධ්‍යාපන සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව සූදානම් වනවා.
Related Articles
ඇෆ්ගනිස්ථානයේ ක්‍රීඩාංගණයට මරාගෙන මැරෙන ප්‍රහාරයක්
Posted on Author admin
ඇෆ්ගනිස්ථානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශීය අගනුවර වූ ලෂ්කාර් – ඝා හි මල්ලවපොර තරඟාවලියක් පැවති ක්‍රීඩාංගණයකට ඊයේ (23) එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා…. Read More
ඉසෙඩ් ඩී ඇලට වැටී ත්‍රීරෝද රථයේ සිරවූ තාත්තයි මල්ලියි නංගියි තුන්දෙනාම බේරාගත් අපේ කාලයේ පුංචි වීරයා සසිඳු
Posted on Author admin
අරලගංවිල අලුත්වැව ප්‍රදේශයේදී ඉසෙඩ් ඩී ඇලට වැටුණු ත්‍රිරෝද රථයක සිරවී සිටි තම නැගණිය, සොහොයුරා සහ පියා බේරාගැනීමට එම පවුලේම කුඩා පිරිමි දරුවෙක් සමත්ව තිබෙනවා. ඔහු පාසල නිමවී සිය පියා සහ මාස… Read More
කෙන්යාවට ළඟාවූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ඉහළ පිළිගැනීමක්
Posted on Author admin
කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන ජගත් පරිසර සමුළුවට සහභාගිවීම සඳහා ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එරට ජෙමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී මහත් හරසරින් පිළිගෙන තිබෙනවා. ජනාධීපති මාධ්‍ය… Read More