Gossips

ඇෆ්ගනිස්ථානය පරදා සිම්බාබ්වේ ජය ලබයි

ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවති තරඟ 05 කින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවන තරඟය ලකුණු 154කින් ජයගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වුනා.
සාජාහි පැවති හි තරඟයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 05ක් බිඳවැටී ලකුණු 335ක් ලබා ගත් අතර ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 30යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 179ක් පමණයි.
තරඟාවලියේ පළමු තරඟයේ ජය හිමිවුයේ ඇෆ්ගනිස්ථානයටයි.