Gossips

සේරුනුවර, සීනන්වේලි වෙරළෙන් මිලියන 17ක හෙරොයින් සොයා ගැනේ

රුපියල් මිලියන 17ක් වටිනා හෙරොයින් අඩංගු පාර්සල් 05ක් සේරුනුවර, සීනන්වේලි වෙරළේ වලදමා තිබියදී සොයාගෙන තිබෙනවා.
හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 416ක් මෙලෙස සොයා ගැනීමට හැකිවූ බවයි පොලිසිය පවසන්නේ.