Gossips

කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා මුහුදු තීරය ගොඩ කිරීමට තීරණයක්

කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා මුහුදු තීරය රුපියල් බිලියන 47ක ආයෝජනයක් සිදුකරමින් සංවර්ධනය කිරීමට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
අදාළ ව්‍යාපෘතිය යටතේ හෙක්ටයාර 85ක වෙරළ තීරයක් ගොඩ කිරීමට නියමිතයි.