රට ගොඩනගන නව වැඩපිළිවෙලක් ලබන ජනවාරි මාසයේ ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි නායක, පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ මහරගම ප්රදේශයේ ඊයේ (14) පැවති උත්සවයකට එක්වෙමින්.
Related Articles
ශ්රී ලංකා කණ්ඩායම දෙසැම්බරයේ නවසීලන්තයට
Posted on Author admin
ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග කිහිපයකට සහභාගිවීම සඳහා ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ලබන මාසයේ නවසීලන්තයේ සංචාරයක නිරතවීමට නියමිතයි. එහිදී ටෙස්ට් තරග 2 ක්, එක්දින තරග 3 ක් සහ එක් විස්සයි විස්ස… Read More
හිරු අනාවරණයෙන් පසු කඩුගන්නාව – ගල් බිම්ගෙය වසා දමයි
Posted on Author admin
කොළඹ – මහනුවර ප්රධාන මාර්ගයේ කඩුගන්නාව – පරණ පාරේ පිහිටි ගල් බිං ගෙයෙහි පැල්මක් හටගෙන ඇති බවට පසුගිය සෙනසුරාදා හිරු ප්රවෘත්ති තුළින් සිදුකළ අනාවරණයට අනුව එම මාර්ගය වසා දැමීමට මාර්ග සංවර්ධන… Read More
එස්.බී.,ඩබ්ලිව්.ඩී.ජේ., සුසිල්, ඒකාබද්ධ නායකයින්ගේ රැස්වීම්වලට
Posted on Author admin
ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි පක්ෂ නායක රැස්වීම සඳහා ආණ්ඩුවෙන් ඉවත්වූ නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායමෙන් තුන්දෙනෙකු සහභාගිවීමට නියමිතයි. පාර්ලිමේන්තු මන්ත්රී එස්.බී. දිසානායක, ඒකාබද්ධ විපක්ෂයෙන්… Read More