විසිවන සංශෝධනය තුළින් පළාත් සභා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සතු බලතල කිසිවක් වෙනස් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
Related Articles
වෙරළ පිරිසිදු කිරීමේ රටවල් අතරින් ශ්‍රී ලංකාව 16 වන ස්ථානයට
Posted on Author admin
අදට යෙදෙන අන්තර් ජාතික වෙරළ පවිත්‍රා දිනයට සමගාමීව සංවිධාන කෙරුණු වෙරළ පවිත්‍රතා ජාතික සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ගාල්ල වෙරළ තීරයේදී ආරම්භ වුණා. ඊයේ (15) සිට… Read More
අලුත් ව්‍යවස්ථාවට අත් ඔසවන මන්ත්‍රීන්ට වෙන දේ ගැන පැවිදි හඬ සංවිධානය කියයි
Posted on Author admin
ගෙන ඒමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයට, අත් ඔසවන සිංහල මන්ත්‍රීවරුන්, ජනතා ප්‍රහාරයට ලක්වනු ඇති බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා. පැවිදි හඩ සංවිධානය අද කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවේදී… Read More
තෙල් සංස්ථා ගැටුමට කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට
Posted on Author admin
දෙමටගොඩ ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීගනගේ කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට… Read More