තෙදින නිල සංචාරයක සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉතාලිය බලා පිටත්ව ගොස් තිබෙනවා.
මෙම සංචාරය සදහා 20 දෙනෙකුගෙන් යුත් දුත පිරිසක් එක්ව සිටි බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු සදහන් කළේ.
Related Articles
පොලොන්නරුවේ අලුත් සහල් මංගල්‍යයට ජනපති එක්වෙයි
Posted on Author admin
මෙවර මහ කන්නයේ පොළොන්නරුව ගොවිජනතාව විසින් නෙලා ගත් වී අස්වැන්නේ අග්‍ර කොටස පූජා කිරීමේ අලුත් සහල් මංගල්‍යයට අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුව ඓතිහාසික ගල්විහාර පුදබිමේදී… Read More
දුම්වැටි රුපියල් 5 කින් ඉහළට – කැසිනෝ බලපත්‍ර ගාස්තුත් ඉහළට
Posted on Author admin
නව සමෘද්ධි ප්‍රතිලාභීන් හයලක්ෂයක් අලූතින් සමෘද්ධි ව්‍යාපාරයට ඇතුළත් කරගන්නා බව මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළා. අයවැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා කියා සිටියේ සමෘද්ධි ව්‍යාපාරය… Read More
අර්බුද මැද අදත් පාර්ලිමේන්තුව – මහජන සහ කථානායක ගැලරි වැසේ
Posted on Author admin
අර්බුදකාරී දේශපාලන තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව අද (27) යළිත් පස්වරු 1ට රැස්වීමට නියමිතයි. අද (27) දිනයේදීත් මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා දැමීමටයි තීරණය කර ඇත්තේ. එසේම මෙවර ද පාර්ලිමේන්තු… Read More