වැලි, පස් සහ ගල් ප්‍රවාහනය කරන ටිපර් රථ සඳහා අනිවාර්යයෙන් ජී.පී.එස්. සබඳතාව ලබා ගත යුතු බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා.
එය ලබා නොගන්නා ටිපර් රථවලට ප්‍රවාහනය සඳහා වන බලපත්‍ර නිකුත් නොකරන බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
Related Articles
රිය අනතුරුවලින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තුන්දෙනෙකු මරුට
Posted on Author admin
වෑන් රථයක් විදුලි කණුවක ගැටී සිදුවූ අනතුරකට මැදිවී යතුරුපැදිකාරියක මියගිය පුවතක් ගන්නෝරුව – පේරාදෙණිය මාර්ගයෙන් වාර්තා වනවා. අධික වේගයෙන් පැමිණි අදාළ වෑන් රථය විදුලි කණුවේ ගැටීමෙන් පසු එය… Read More
ජපාන භූ කම්පනයෙන් ජිවිත සහ දේපල හානි රැසක්
Posted on Author admin
උතුරුදිග ජපානයේ – හොකයිඩෝ දිවයිනේ ඊයේ සිදුවූ රික්ටර් පරිමාණයේ 6 යි දශම 7 ක ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 40 දෙනෙකු පමණ අතුරුදන්වී තිබෙනවා. භූ කම්පනය නිසා ඇති වූ නායයාමේ… Read More
නිදහස් පක්ෂය බටලන්ද කොමිසමේ වාර්තාව ගැන අවධානයෙන්
Posted on Author admin
ප්‍රජා අයිතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විවාදයක් පැවැත්වුවහොත් බටලන්ද කොමිසමේ වාර්තාව පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එම… Read More