පසුගිය පළාත් පාලන මැතිවරණයට භාවිත කළ ඡන්ද ක්‍රමය පළාත් සභා මැතිවරණවලට කිසිසේත්ම නොගැළපෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ මහනුවරදී අද (13) පැවති උත්සවයකට එක්වෙමින්.
Related Articles
දිවියෙකු ඝාතනය ගැන ජවිපෙ පරීක්ෂණයක් ඉල්ලයි
Posted on Author admin
කිලිනොච්චිය – අම්බාල්කුලම ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් පිරිසක් දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ලබාදෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණ අද (22) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක්… Read More
මහින්ද – මෛත්‍රී – රනිල් තැන් 3 කදී රැස්වෙයි
Posted on Author admin
පවතින දේශපාලන තත්ත්වය හමුවේ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවක් මේ වනවිට ආරම්භ වී තිබෙනවා. මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ… Read More
ගිනි අවියක් සමග පුද්ගලයෙකු මතුගමදී අත්අඩංගුවට
Posted on Author admin
නීතිවිරෝධී ලෙස ගිනි අවියක් ළඟ තබාගත් පුද්ගලයෙකු කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය විසින් මතුගම – උතුම්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ… Read More