ලංකා විදුලිබල මණ්ඩලය තුළ වංචාවට හා දූෂණයට එරෙහිවූ වෘත්තිය සමිති නායකයින් සහ නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීම පිළිබඳව කරුණු දැක්වීමට විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.
මේ සඳහා වැඩ තහනමට ලක්වූ විදුලි බල මණ්ඩලයේ බලශක්ති මිලදී ගැනීම් පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාද එක්ව සිටියා.