අධ්‍යාපන සේවයට දේශපාලන පත්වීම් පිරිනැමීමට විරෝධය පළ කරමින් ජාතික විභාග රාජකාරී කටයුතුවලින් ඉවත් වීමට සූදානම් බව ලංකා ගුරු සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් මේ බව කියා සිටියා.
Related Articles
එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට වන්දි ලබාදීමේ ආණ්ඩුවේ උත්සහයක් – මහින්දානන්ද
Posted on Author admin
එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට හා පවුලේ සාමාජිකයන්ට වන්දි ගෙවීමට ආණ්ඩුව කැබිනට් පත්‍රිකාවක් ගෙන එන්නේ මීලග ජනාධිපතිවරණයෙදි උතුරේ ජනතාවගේ ජන්ද ලබා ගැනිමේ අරමුණින් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ… Read More
වාද්දූවේ වෙරළ සාදයට එක්වූ තවත් අයෙකු මරුට
Posted on Author admin
වාද්දුව වෙරළ හෝටලයක සාදයක් අතරතුර හදිසියේ රෝගී වී රෝහල්ගත කර සිටි පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු මිය ගොස් තිබෙනවා. එලෙස මිය ගොස් ඇත්තේ 31 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, අනෙක් පුද්ගලයාගේ තත්ත්වය… Read More
රටේ ගැටළුවට හේතුව හිටපු ආරක්ෂක ලේකම් කියයි
Posted on Author admin
රටේ වත්මන් ගැටළුවලට මූලික වී ඇත්තේ ආගමික නායකයින්ගේ උපදෙස්, අනුශාසනා පිළිනොගෙන රජය ක්‍රියා කිරීම බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කුලියාපිටිය – තල්ගහපොත්ත… Read More