Gossips

තායි ලෙනේ සිර වූ පුහුණුකරු ඇතුළු තිදෙනෙකුට එරට පුරවැසිභාවය

තායිලන්තයේ ලෙනක සිරවී සිටියදී මුදා ගත් පාපන්දු කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකුට සහ පුහුණුකරුට එරට පුරවැසිභාවය ලබාදීමට තායිලන්ත රජය තීරණය කර තිබෙනවා.
මෙතෙක් ඔවුන්ට තායිලන්ත පුරවැසිභාවය හිමිව නොතිබීම ඊට හේතුවයි.
දේශසීමා වෙනස් කිරීමේදී ස්ථීර පුරවැසිභාවය හිමි නොවූ පුද්ගලයින් ලක්ෂ 5කට වැඩි පිරිසක් දැනට තායිලන්තයේ රැදී සිටිනවා.