ලොකු ළුෑණු, අර්තාපල්, බඩඉරිඟු, සෝයා බෝංචි, මිරිස් සහ වී සඳහා ඉදිරියේදී සහතික මිලක් නියම කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශ මහින්ද අමරවීර පවසනවා.
කල්පිටිය – පාලකුඩා ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රී කණ්ඩායමට සැකයක්
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සාකච්ඡා පැවැත්වුවද විශ්වාස කිරීමට නොහැකි පුද්ගලයින් සමඟ සන්ධාන ගතවීම සැක සහිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රී කණ්ඩායම පවසනවා. ඔවුන් මේ බව සඳහන් කළේ නෙළුම්… Read More
දළපූට්ටුවා ඝාතනයේ සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ
Posted on Author admin
ගල්ගමුවේ දළ පූට්ටුවාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 7 දෙනා මේ මස 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, ඊට අදාළ නඩුව මහව අතිරේක මහේස්ත්‍රාත්… Read More
කණ්ඩායම් තුනටම තීරණාත්මක නිදහස් කුසලානයේ අද තරඟය
Posted on Author admin
ඉන්දියාව සහ බංගලාදේශය අතර විස්සයි විස්ස තරඟය අද රාත්‍රී ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි. අද (14) පැවැත්වෙන තරඟය ඉන්දියාව ජයගතහොත් ශ්‍රී ලංකාවට මීලඟ තරඟයේදී බංග්ලාදේශය පරාජය කරමින්… Read More