Gossips

බෝග කිහිපයකට සහතික මිලක්

ලොකු ළුෑණු, අර්තාපල්, බඩඉරිඟු, සෝයා බෝංචි, මිරිස් සහ වී සඳහා ඉදිරියේදී සහතික මිලක් නියම කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශ මහින්ද අමරවීර පවසනවා.
කල්පිටිය – පාලකුඩා ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.