රුපියල් මිලියන 20ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානි සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔවුන් අද (13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
Related Articles
ට්‍රම්ප්ගෙන් තුර්කියට තර්ජන
Posted on Author admin
සිරියාවෙන් ඇමරිකානු හමුදා ඉවත් කර ගත් පසු කුර්දි ගරිල්ලන්ට ප්‍රහාරයක් එල්ල කළහොත් තුර්කිය ආර්ථික වශයෙන් ඉමහත් විනාශයකට ලක් කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. කුර්දි ගරිල්ලන්… Read More
පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව, අඟහරුවාදා කථානායකට
Posted on Author admin
පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුමේ විමර්ශන කමිටු වාර්තාව ලබන අඟහරුවාදා කථානායකවරයාට බාරදෙන බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ප්‍රකාශ කළා. ඉන් අනතුරුව එම වාර්තාව කථානායකවරයා විසින් නීතිපතිවරයා… Read More
ඉන්ධන මිල සූත්‍රය ගැන මේ සතියේ තීන්දුවක්
Posted on Author admin
ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් මේ සතිය තුළ අවසන් එකඟත්වයකට පැමිණීමට හැකි වනු ඇති බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග ප්‍රකාශ කළා. ලෝක වෙළදපොළේ මිල උච්ඡාවචනයන්ට ගැලපෙන මිල සූත්‍රයක් ඉදිරිපත් කළ… Read More