රුපියල් මිලියන 20ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානි සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔවුන් අද (13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
Related Articles
සෞදියෙන් පාකිස්ථානයට ඩොලර් බිලියන විස්සක ආයෝජනයක්
Posted on Author admin
පාකිස්ථානය සහ සෞදි අරාබිය අතර ඇමරිකානු ඩොලර් බිලියන විස්සක ආයෝජන ගිවිසුමකට අත්සන් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාකිස්ථානයේ දුර්වල ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒම සඳහා සෞදි අරාබිය විසින්… Read More
ත්‍රීරෝද රථ පළමු කිලෝමීටරය රුපියල් දහයකින් වැඩි කරයි
Posted on Author admin
ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කිරීමත් සමඟ ත්‍රීරෝද රථ ගාස්තුද ඉහළ නැංවීමට ත්‍රීරෝද රථ වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා අය කිරීම රුපියල් පනහේ සිට රුපියල් හැට දක්වා… Read More
දහසයේ කණ්ඩායමට එරෙහිවීමේ තීරණයක
Posted on Author admin
ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ඉවත්වූ දහසයේ කණ්ඩායම ඉදිරිපත් කර ඇති යෝජනාවට මධ්‍යම කාරක සභාවේදී විරෝධය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු සූදානම් වනවා. නිදහස් පක්ෂයේ… Read More