Gossips

මන්ත්‍රී දයාසිරිට අභියෝගයක්

මහින්ද රාජපක්ෂ මහතාට යළිත් ජනාධිපතිවරණයකට ඉදිරිපත්විමට නීතියෙන් ඉඩක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නෙලුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කලා.
මේ අතර අද පෙරවරුවේ පැවති ඒකාබද්ධ විපක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ වුණා.