උතුරු නැගෙනහිර නිවාස ඉදිකිරීමේ කාර්යය තම අමාත්‍යංශයට භාරදුන්නද ඒ සඳහා මෙතෙක් බලතල ලබා දී නොමැති බව ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කඩිනමින් තමන්ට එම බලය ලබා නොදුනහොත් මාධ්‍ය ඉදිරියේ සියල්ල හෙළි කරන බවයි.
Related Articles
ඇමති රිෂාඩ් යටතට තවත් අමාත්‍යාංශයක්
Posted on Author admin
වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය අමාත්‍ය රිෂාඩ් බදුද්ර්දින්හට එක්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි. Read More
චීනයේ ප්‍රථම මිත්‍රත්ව පදක්කම, රුසියානු ජනපති පුටින්ට
Posted on Author admin
චීනයේ සංචාරයක නිරත වන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එරට ප්‍රථම මිත්‍රත්ව පදක්කම ජනාධිපති ෂී – ජින්පින් විසින් ඊයේ පිරිනැමුවා. එහිදී චීන ජනාධිපතිවරයා ජනාධිපති පුටින් හැදින්වූයේ චීනයේ… Read More
වතු කම්කරු විරෝධතා මැද, නව ඒකාබද්ධ ගිවිසුමට අත්සන් තබයි
Posted on Author admin
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වූ නව අවබෝධතා ගිවිසුමට අද අත්සන් තැබුණා. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදීයි. එම අවස්ථාවට වතු හාම්පුතුන්ගේ… Read More