Gossips

අධ්‍යාපනයේ ප්‍රමිතිය ඇති කිරීමට නීති සකසන බව අගමැති කියයි

ජාතික අධ්‍යාපනයේ ප්‍රමිතියක් ඇති කිරිමට නීතී සකස් කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන සුභග ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට අරලියගහ මන්දියේදි අද එක්වෙමින්.