මීගමුවේ සිට පුත්තලම, කන්කසන්තුරේ හරහා මඩකලපුව දක්වා මෙන්ම හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ අද ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එසේම, හෙට පස්වරුවේ ඇතැම් මුහුදු ප්‍රදේශවල මීටර් 2 ත් 3ත් අතර උස් රළ ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.
