විශේෂ අධිකරණ පද්ධති පිහිටුවා මූල්‍යමය වංචා සම්බන්ධයෙන් වූ නඩු කඩිනමින් විභාග කරන බවට ආණ්ඩුව ප්‍රකාශ කළද එය මේ වනවිට ප්‍රමාද කරමින් සිටින බව දූෂණ විරෝධී පෙරමුණ පවසනවා.
එහි සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් මේ බව කියා සිටියේ කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
යතුරුපැදි අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මරුට
Posted on Author admin
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ කඹුරුගමුව වැව ආසන්නයේදී සිදුවු යතුරුපැදි අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. අද අලුයම 1.35 ට පමණ අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මාතර දෙසට ධාවනය වූ… Read More
වෙන්දේසිකාර ආණ්ඩුවක් අවශ්‍ය නෑ – ඇල්ලේ ගුණවංශ හිමියන්
Posted on Author admin
වෙන්දේසිකාර ආණ්ඩුවක් නැවත නිර්මාණය නොකළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. “මව්බිමට අලුත් ගමනක්“ මැයෙන් යුතුකම සංවාද කවය අද පෙරවරුවේ පැවැත්වු ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ… Read More
රංගන හේරත් තීරණයක් ගනී
Posted on Author admin
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජේෂ්ඨ දඟ පන්දු යවන්නෙකු වන රංගන හේරත් සිය ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු… Read More