පසුගිය දිනවල සම්මුඛ පරීක්ෂණ කැඳවූ උපාධිධාරීන්ට රැකියා ලබාදීම ආණ්ඩුව ප්‍රමාද කරමින් සිටින්නේ ඉදිරි මැතිවරණවලදී ඔවුන් දේශපාලන අතකොලූ ලෙස භාවිත කිරීමට බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.
එහි දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
නිදහස් පක්ෂයට නව දිස්ත්‍රික් නායකයින් පත් කෙරේ
Posted on Author admin
පුත්තලම සහ මොණරාගල දිස්ත්‍රික්කය හැර සෙසු සියලු දිස්ත්‍රික්ක සඳහා නිදහස් පක්ෂ දිස්ත්‍රික් නායකයින් නම් කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපිය ද ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ලබාදුන් බවයි නිදහස්… Read More
සියල්ලන් ආදරය කළ ප්‍රවීණ චිත්‍රපට නිළි ගීතා දිවියෙන් සමුගනී
Posted on Author admin
ප්‍රවීණ බොලිවුඩ් චිත්‍රපට රංගන ශිල්පිනියක් වූ ගීතා කපූර් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයනවිට ඇය 67 හැවිරිදි වියේ පසුවූවා. චිත්‍රපට 100කට රංගනයෙන් එක්වූ ඇය වඩාත් ජනප්‍රිය වූයේ Pakeezah චිත්‍රපටයට හරහායි…. Read More
IPL ක්‍රීඩා කර කෝටිපතියන් වූවන්ගේ ලැයිස්තුව එළියට
Posted on Author admin
මේ දක්වා IPL තරගාවලි සදහා ක්‍රීඩා කර ඉන්දීය රුපියල් කෝටි 100ට වඩා හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 240 ක මුදලක් ඉපැයූ ක්‍රීඩකයින් පිලිබදව ඉන්දීය මාධ්‍ය හෙළිදරව් කර තිබෙනවා. මේ අනුව රුපියල් කෝටි 240 වඩා… Read More