රජය සකස් කළ නව ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් මාධ්‍ය හමු කිහිපයකදී අදත් අදහස් පළ වුණා.
ඒකාබද්ධ විපක්ෂය කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ කියා සිටියේ ඉන්ධන මිල සූත්‍රය ජනතාව වෙනුවෙන් සකස් වූවක් නොවන බවයි.
මෙම මිල සූත්‍රය හේතුවෙන් රජයට රුපියල් බිලියනයක ලාභයක් හිමිවී ඇති බවයි ජාතික නිදහස් පෙරමුණ පවසනවා.