ජනාධිපතිවරයාට රටේ ආර්ථීකය ගොඩනැංවීම සඳහා අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා ඉඩ ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටිියේ ආණ්ඩුවෙන් ඉවත්වූ නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
ජනවාරියේ පෞද්ගලික රථ වාහන ආනයයනයට ඇ.ඩො. මිලියන 95 ක වියදමක්
Posted on Author admin
මෙම වසරේ ජනවාරි මාසයේදී පෞද්ගලික රථවාහන ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 49.5 ක් වැය කර තිබෙනවා. පසුගිය වසරේ ජනවාරි මාසය හා සැසඳීමේදී මෙය සියයට 47.9 ක කැපී පෙනෙන පහළ යාමක් බවයි ශ්‍රී ලංකා මහ… Read More
ස්ථාන මාරැ කිරිමේ සුදානමකට එරෙහිව අම්පාරේ විරෝධතාවයක් (ඡායාරූප)
Posted on Author admin
අම්පාර දිසාපතිවරයා ස්ථාන මාරැ කිරිමට සුදානමක් ඇතිබව පවසමින් ඊට විරෝධය පාමින් අම්පාර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන වල සේවකයින් අද දින කලු පටි පැළද සේවයට වාර්තා කර තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ… Read More
හෙරොයින් අල්ලන්න ගිය පොලිස් සැරයන්වරයෙක් ගිනි අවිය ක්‍රියාත්මක වී රෝහලේ
Posted on Author admin
කඩවත නගරයේදී හෙරොයින් ළග තබා ගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමක් අතරතුර, සිදුවූ පොර බැදීමකදී, රාජකාරි ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා තිබෙනවා. ඔහු මේ වනවිට රාගම රෝහලේ… Read More