රුපියල් මිලියන 118 ක පමණ වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්රෑම් 9.9 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සේරුවාවිල – මාවඩිච්චේන ප්රදේශයේදී අද අත්අඩංගුවට ගැනුණා.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී වී මෝලක ගෝනි තුළ සඟවා තිබියදී ඒවා සොයාගත් බවයි පොලීසිය ප්රකාශ කළේ.
Related Articles
ඉහළම විනිවිදභාවයෙන් සිදුකරන ලද ගනුදෙනුවක් ගැන බව හිටපු ආරක්ෂක ලේකම් කියයි
Posted on Author admin
මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වුවද එම ගනුදෙනුව මෙරට හමුදා ඉතිහාසය තුළ ඉහළම විනිවිදභාවයෙන් සිදුකරන ලද ගනුදෙනුව බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන්… Read More
ලෝක කැරම් පිරිමි ශූරතාව ශ්රී ලංකාවට
Posted on Author admin
දකුණු කොරියාවේ පැවති ලෝක කුසලාන කැරම් තරඟාවලියේදී පිරිමි ශූරතාව දිනාගැනීමට ශ්රී ලංකාව සමත්වුණා. ඒ අවසන් තරඟයේදි ඉන්දියාව වට 2ට එකක් ලෙස පරාජයට පත් කරමින්. මේ අතර කාන්තා අංශයේ අනුශුරතාව ද ශ්රී… Read More
අඹේපුස්සේ සෙබලා ඝාතනය කළ, කඳවුරේම සෙබළුන් දෙදෙනා ආයුධත් සමඟ අල්ලයි
Posted on Author admin
අඹේපුස්ස යුද හමුදා කදවුරේ මුර කුටියක රාජකාරියේ යෙදී සිටි සෙබලෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඔහු භාරයේ තිබූ ගිනි අවිය පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම කදවුරේම සෙබලූන් දෙදෙනෙකු අත්අඩංගුවට… Read More