Gossips

ලෝක කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගවලියේ ශ්‍රී ලංකාවෙන් දස්කම්

ෆින්ලන්තයේ පැවැත්වෙන ලෝක කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 බාලක සහ මීටර 100 බාලිකා යන ඉසව්වලින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අරුණ දර්ශන සහ අමාෂා සිල්වා සමත්වුණා.
අරුණ දර්ශන අද පැවති තුන්වන මූලික වටයේ තරගයේ්දී පළමු ස්ථානය හිමිකර ගත්තේ තත්පර 46.81 කින් තරගය නිමකරමින්.