යාපනය – සුළිපුරම් ප්‍රදේශයේදී ගෙළ සිරකර සය හැවිරිදි පාසල් දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනා ලබන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ සැකකරුවන් යාපනය – මල්ලාක්කම් මහේස්ත්‍රාත්වරයා හමුවටඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
Related Articles
ඩේව්ඩ් වෝනර් වෙනුවෙන් කේන් විලියම්සන්
Posted on Author admin
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වයට නවසීලන්ත පිතිකරු කේන් විලියම්සන් නම්කර තිබෙනවා. ඒ පන්දුව පලුදු කිරීමේ චෝදනා හේතුවෙන් තරග තහනමකට ලක්ව අයි… Read More
හෙටින් පසු තද වැසි අඩුවෙයි – පාසල් ගැන තීරණය නිලධාරීන්ට
Posted on Author admin
දිවයිනට බලපා ඇති අධික වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා අනූෂා වර්ණසූරිය කියා සිටියේ තද වැසි අඩු… Read More
ඒකීයභාවය සුරකින බව ජනපති කියයි
Posted on Author admin
තමන්, රටේ ඒකීයත්වයට හානිවන කිසිවක් සිදු නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාතර – හක්මන ප්‍රදේශයේ පැවති ජන හමුවකට අද පස්වරුවේ එක්වෙමින්. ජාතික සමගිය සහ… Read More