හලාවත – ඉනිගොඩවෙල ප්‍රදේශයේ ගෙවත්තක ළිදක් කපන මුවාවෙන් නිධානයක් ගොඩනැගීමට උත්සහ කළ පුද්ගලයින් 06 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ යකැදුරෙකුද සමඟයි.
සැකකරුවන් මුන්දලම – විල්පත සහ හලාවත – මැරවල ප්‍රදේශවල පදිංචිකරුවන්.
Related Articles
මෝදර වෙඩි තැබීමකින් කාන්තාවක් රෝහල් ගත කෙරේ
Posted on Author admin
කොළඹ – මෝදර – වැල්ල ප්‍රදේශයේ අද(15) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, තුවාල… Read More
කන්තලේදී අකුණු සැර වැදී පුද්ගලයෙකු මරුට
Posted on Author admin
කන්තලේ – සූරියපුර ප්‍රදේශයේ කුඹුරුයායක වැඩ කරමින් සිටි පුද්ගලයෙකු අකුණු සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, එහිදී ඇතිවූ කම්පන තත්ත්වය නිසා තවත් පුද්ගලයෙකු… Read More
නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අඟහරුවාදා -15න් කොන්දේසි
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට කටයුතු කරන්නේ නම්, ලබන අඟහරුවාදා පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමට ද සහභාගි වන බව නිදහස් පක්ෂයේ 15යේ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More