අතහැර දමන ලද වැව් සහ අමුණු සියල්ලම ඉදිරි වසර 3 තුළ ප්‍රතිසංවර්ධනය කිරීමට සැළසුම් සකස් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.
දැනට දිවයින පුරා අතහැර දමන ලද වැව් 2055 ක් පවතින අතර, අතහැර දැමූ අමුණු 1578 ක් පවතින බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ.
Related Articles
ඇවන්ගාඩ් නඩුව ජුලි 9 වන දා දක්වා කල් යයි
Posted on Author admin
ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් කළ බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති නඩුව සලකා බැලීම ජූලි මස 9 වනදා… Read More
හික්කඩුවේ දිය නෑමට ගිය තරුණයෙක් මරුට – තවත් අයෙක් අතුරුදන්
Posted on Author admin
හික්කඩුව මුහුදේ දියනෑමට ගිය තරුණයෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා. අද (23) පෙරවරුවේ හික්කඩුව ප්‍රදේශයේ ක්‍රිකට් තරඟයකට සහභාගි වීම සඳහා පැමිණි තරුණයින් පිරිසක් මුහුදේ දියනෑමට ගොස් ඇති අතර එහිදී… Read More
මන්නාරම සමූහ මිනීවලේ අස්ථි කොටස් ගැන කාලනිර්ණ වාර්තාව ලබන 14 වනදා
Posted on Author admin
මන්නාරම සමූහ මිනීවලේ සිදුකරන ලද කැණීම්වලින් මේ වනවිට මිනිස් අස්ථි කොටස් 315 ක් හමුවී තිබෙනවා. 142 වන දිනටත් අද (11) මන්නාරම සමූහ මිනීවලේ කැණීම් කටයුතු ආරම්භ වී ඇති අතර, මෙතෙක් හමුවූ අස්ථි කොටස් 315 න්… Read More