පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව ඉදිරි දින කිහිපය තුළදී පැහැදිලි වෙනසක් සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදුකළ බවයි ඊට සහභාගි වූ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සදහන් කළේ.
Related Articles
බොරු සාක්ෂි දුන් පොලිස් සැරයන්වරියකට බරපතල වැඩසහිත සිර දඬුවම්
Posted on Author admin
අල්ලස් නඩුවක විත්තිකරුට පක්ෂව අසත්‍ය සාක්ෂි ලබාදීමේ චෝදනාවට වරදකාරිය වූ පොලිස් සැරයන්වරියකට වසර 2 ක බරපතල වැඩසහිත සිර දඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (07) නියෝග කළා. එය වසරකින් ගෙවී යන පරිදි… Read More
මාදම්පේදී ට්‍රැමඩෝල් පෙති සහ මත්කුඩු සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
හලාවත – මාදම්පේ – මහගම ප්‍රදේශයේදී ට්‍රැමඩෝල් පෙති 68 ක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 2300 ක් සමඟ කාන්තාවක් සහ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ට්‍රැමඩෝල් පෙති සහ මත්කුඩු මිලදී ගැනීමට යන මුවාවෙන්… Read More
මන්නාරම දකුණු මුහුදු තීරයෙන් බීඩි කොළ තොගයක් හමුවෙයි (ඡායාරූප)
Posted on Author admin
මන්නාරම දකුණු මුහුදු තීරයේ පාවෙමින් තිබු බීඩි කොළ කිලෝ 1456.1 ක් සහිත පාර්සල් 33ක් හමුවී තිබෙනවා. නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රාවක සහ වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින්… Read More