හොංකොං හි තුරඟ තරග ධාවනයක් නැරඹීමට ගිය පිරිසක් සහ ක්‍රීඩාංගණ සේවකයන් රැගත් ඩබල් ඩෙකර් බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
බස් රථය අධික වේගයෙන් ධාවනය කිරීම අනතුරට හේතුව බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Related Articles
මෙක්සිකෝවෙන් ටොන් 50 ක මත්පෙති තොගයක් සොයා ගැනේ
Posted on Author admin
මෙක්සිකෝවේ – සිනලෝආ ප්‍රාන්තයේ දුරස්ථ ප්‍රදේශයක පිහිටි මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක තිබී ටොන් 50 ක පමණ බරින් යුක්ත මත්පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා. අදාළ නිෂ්පාදනාගාරයේ පොළොව යට එම මත් පෙති ගබඩා… Read More
පුත්තලම – පාලාවිය ප්‍රදේශයේ පිපිරුමකින් එක් අයෙකු මරුට
Posted on Author admin
පුත්තලම – පාලාවිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන පරණ යකඩ එකතු කරන ස්ථානයක සිදුවී ඇති පිපිරීමකින් එක් අයෙකු මිය ගොස් තිබෙනවා. 04 වැනිදා පෙවරුවේ මෙම පිපිරීම සිදුව තිබෙනවා. මිය ගොස් ඇත්තේ එම ස්ථානයේ සේවය… Read More
උණක් නිසා රුහුණේ කෘෂිකර්ම පීඨය වැසේ
Posted on Author admin
වෛරස් උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් රුහුණ විශ්වවිද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. එහි උපකුලපති මහාචාර්ය ගාමීණි සේනානායක… Read More