Gossips

ගාලුමුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමයි

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙනවා.