2018 ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට ප්‍රංශය ඊයේ සමත් වුණා.
ඒ අවසන් පූර්ව තරඟයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ බෙල්ජියම් කණ්ඩායම ගෝල එකට බිංදුවක් ලෙස පරාජය කරමින්.
Related Articles
ඇමති අර්ජුණගේ ආරක්ෂක නිලධාරීයා තවදුරටත් රිමාන්ඩ්
Posted on Author admin
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් අමාත්‍ය අර්ජුණ රණතුංගගේ ආරක්ෂක නිලධාරීයා මේ මස 11 වැනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, ඊට අදාළ… Read More
නොට්රඩාම් දෙව් මැදුර යළි සකස් කිරීමට දානපතියන් දෙදෙනෙකු ඉදිරිපත් වෙයි
Posted on Author admin
ගින්නෙන් විනාශ වූ ප්‍රංශයේ නොට්රඩාම් දෙව් මැදුර යළි සකස් කිරීම සඳහා යූරෝ මිලියන 300ක මුදලක් ලබාදීමට එරට දානපතියන් දෙදෙනෙකු ඉදිරිපත් වී තිබෙනවා. නවතම විදෙස් වාර්තා සඳහන් කළේ මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම… Read More
වෑයම හිටපු ජනපති විපක්ෂ නායක කිරීමයි – 16යේ කණ්ඩායම
Posted on Author admin
මීළග මැතිවරණයකට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති බවට පත් කිරීමට සියලු උපක්‍රම යොදන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ හාලිඇල ප්‍රදේශයේ අද (01) පැවති… Read More