Gossips

ETI තැම්පතු මුදල්වලින් චිත්‍රපට නිෂ්පාදනය කරලා – මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන

ETI ආයතනයේ තැම්පත් කළ මුදල්වලින් චිත්‍රපට නිෂ්පාදනය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා චෝදනා කරනවා.
අද කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ එම චිත්‍රපට බහුතරයක රංගනයෙන් දායක වී ඇත්තේ නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා බවයි.