Gossips

විජයකලාගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් කරන්නැයි නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙසක්

එල් ටී ටී ඊ ය පිළිබඳ විජයකලා මහේෂ්වරන් කළ ප්‍රකාශය පිළිබඳ පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙසට නීතිපතිවරයා පොලිස්පතිට උපදෙස් ලබාදී තිබෙනවා.