ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ සැමියා මේ මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ, ඔහු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පසුගිය ඉරිදා රාත්‍රියේ නිවසේදී කතුරකින් ඇන ඇයව ඝාතනය කර තිබුණා.
Related Articles
අගමැති, ඉන්දුනීසියානු ජනපති හමුවේ
Posted on Author admin
වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ආසියාන් සමුළුවට සහභාගි වී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විදොදෝ අතර හමුවක් අද සිදුවී තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය… Read More
පාකිස්ථානයට ජය
Posted on Author admin
ඕස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ සමඟ පැවති තුන්කොන් පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට පාකිස්ථාන කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ හරාරේ ක්‍රීඩාංගනයේදී ඕස්ට්‍රේලියාව සමග පැවති අවසන්… Read More
නව අගමැතිගේ නිළ නිවසටත් විශේෂ ආරක්ෂාවක්
Posted on Author admin
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ (26) රාත්‍රීයේ ජනාධිපති කාර්යාලයේදී අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමත් සමඟ රට පුරා විවිධ උත්සව සංවිධාන කර තිබෙනවා. නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම්දීමත් සමඟ… Read More