තායිලන්ත අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් චා ඕ චා නිල සංචාරයක් සඳහා අනිද්දා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ආරාධනයක් පරිදි ඔහු මෙම සංචාරයේ නිරතවන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
මෙම සංචාරයේදී දෙරට අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතයි.
Related Articles
සුලු හා මධ්‍ය පරිමාණ කෘෂිකාර්මික ව්‍යවසායකයන්ට සහනයක්
Posted on Author admin
සුලු හා මධ්‍ය පරිමාණ කෘෂිකර්මාන්ත ක්ෂේත්රයේ ව්‍යවසායකයන් වසර 5 කට ආදායම් බද්දෙන් නිදහස් කර තිබෙනවා. බදු අනුපාතය ද සියයට 28 සිට සියයට 14 දක්වා අඩුකර ඇති බවයි මුදල් අමාත්‍යංශය කියාසිටියේ. ඒ අනුව… Read More
හිටපු ජනපති මහින්දගේ අභියාචනය අද විභාගයට
Posted on Author admin
අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ අභියාචනය අද සලකා බැලීමට නියමිතයි. මේ අතර, අගමැතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එම ධූර… Read More
වව්නතිව් පොලිස් කොල්ස්තාපල්වරු දෙදෙනා ඝාතනයට අයෙක් අල්ලයි
Posted on Author admin
මඩකලපුව – වව්නතිව් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු කිලිනොච්චිය – වට්ටකච්චි ප්‍රදේශයේදී පොලීසිය අද (01) අත්අඩංගුවට… Read More