ලොව විශාලතම ජංගම දුරකථන නිෂ්පාදනාගාරය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්, නවදිල්ලි නගරය ආසන්නයේ නොයිඩා ප්‍රදේශයේදී ඊයේ විවෘත කරනු ලැබුවා.
එමගින් වසරකට ස්මාට් දුරකථන මිලියන 120ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන අතර ඉන් සියයට 70ක්ම ඉන්දියාවේ අලෙවි කරනු ඇති.
Related Articles
කුමන්ත්‍රණ ගැන කියූ නාමල් සහ නාලක අද අධිකරණයට
Posted on Author admin
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන සැළැස්මක් පිළිබඳව තොරතුරු හෙළි කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර සහ දැනට අනිවාර්ය නිවාඩු යවා ඇති… Read More
Update – ආණ්ඩුවට එරෙහිව ගොනු කළ පෙත්සම විභාගයට ගන්නවාද ? නැද්ද ? – තීන්දුව අද පස්වරු තුනට
Posted on Author admin
අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එම ධුර දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බව සඳහන් කරමින් ගොනුකළ පෙත්සම විභාගයට ගන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව ලබාදීම අද පස්වරු 3 දක්වා කල්… Read More
විදේශීය දුම්වැටි තොගයක් සමඟ චීන කතක් අත්අඩංගුවේ
Posted on Author admin
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ චීන ජාතික කාන්තාවක් අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඇය විසින් ඩුබායි… Read More