නිව්යෝක් ටයිම්ස් පුවත්පත සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව ඔප්පු කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නොහැකි වී ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
නැගෙනහිර පළාතේ සේවයේ නියුතු අනධ්‍යයන සේවකයින් සමඟ පැවති හමුවකට ඊයේ (09) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
Related Articles
ආරක්ෂිත කැමරාවේ සටහන් වූ මෝටර් රථ, යතුරුපැදි ගැටුම
Posted on Author admin
අම්පාර නගරයේ පන්සල හන්දිය ප්‍රදේශයේදී ඊයේ (31) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා. මෝටර් රථයක් යතුරුපැදියක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදියේ… Read More
ඇමරිකානු විශ්වවිද්‍යාලයක ගුවන් පාලමක් කඩා වැටී ජීවිත හානි රැසක්
Posted on Author admin
ඇමරිකාවේ – මයාමි හි – ෆ්ලොරිඩා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ ළමයින්ගේ පරිහරණය සදහා අලූතින් ඉදිකළ ගුවන් පාලමක් හදිසි කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. තවත්… Read More
ෆැට් කමින් සහ ජේසන් හෝල්ඩර් ඉදිරියට
Posted on Author admin
නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල හොඳම පන්දු යවන්නන් අතර ඉදිරියට පැමිණීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ෆැට් කමින් සහ බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් සමත්ව තිබෙනවා. ඒ අනුව ශ්‍රේණිගත… Read More