පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට චීනය මුදල් ලබාදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
සිය පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මේ බව කියා සිටියා.
Related Articles
දිල්ලි රෝහලක ප්‍රතිකාර ලැබූ දලයිලාමාතුමන් ඉන් පිටව යයි
Posted on Author admin
දිල්ලි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයිලාමාතුමන් ඉන් පිටව ගොස් තිබෙනවා. හෘදයේ ඇති වූ ආසාධනයක් හේතුවෙන් මෙලෙස දලයිලාමාතුමන් රෝහල් ගත කර තිබුණා. දලයිලාමාතුමන් 83 වන… Read More
පනාගොඩ රිය අනතුරකින් යතුරුපැදිකරුවෙක් මරුට
Posted on Author admin
හෝමාගම පනාගොඩ ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තම පුත්‍රයා පාසලට රැගෙන යාම සඳහා මෙම පුද්ගලයා යතුරුපැදිය මාර්ගයට ගත් අවස්ථාවේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවූ… Read More
කල්කුඩා පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපති අල්ලස් දැලේ
Posted on Author admin
කල්කුඩා පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 3 ක අල්ලස් ලබා ගැනීමේදීයි. වේයන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කල්කුඩා… Read More