සිංගප්පූරු සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර මෙරටට ගෙන ඒමේ වගකීමක් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ බව කියා සිටියා.
Related Articles
ගුරු වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
Posted on Author admin
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග අද දහවල් පැවති සාකච්ජාවෙන් පසු හෙට දිනයේ ක්‍රියාත්මක කිරිමට නියමිත තිබු එක්දින වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කල බව අධ්‍යාපන පරිපාලන සේවා සංගමය සහ ගුරු… Read More
ජාතික ආණ්ඩුවකට, එජාප පසුපෙළ විරෝධය
Posted on Author admin
ජාතික ආණ්ඩුවකට තම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් විරුද්ධ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා. හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී මන්ත්‍රීවරයා කියා සිටියේ ජාතික… Read More
සිංගප්පූරු ගිවිසුම හෙළි කරන්නැයි ඉල්ලීමක්
Posted on Author admin
සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම රටට හෙළි කරන ලෙස වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ අද ඉල්ලීමක් කළා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එහි විධායක සභික වෛද්‍ය ධනුෂ්ක දේවප්‍රිය කියා සිටියේ මෙම… Read More