Gossips

පොදුජන පෙරමුණට ආසන 108 ක බලය

මෙතෙක් නිකුත් කළ ප්‍රතිඵලවලට අනුව පළාත් පාලන ආයතන 108 ක බලය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වී සිටිනවා.
එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ආයතන 22 ක බලය හිමිකරගෙන ඇති අතර ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය හිමිකරගෙන ඇති පළාත් පාලන ආයතන සංඛ්‍යාව 21 ක්.
මීට අමතරව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ සන්ධානය පළාත් පාලන ආයතන 6 ක් ජයග්‍රහණය කර තිබෙනවා.