Gossips

සුළු පරිමාණ තේ වගාකරුවන්ට නව වැඩපිළිවෙලක්

සුළු පරිමාණ තේ වගාකරුවන් සඳහා නව වැඩපිළිවෙලක් හඳුන්වාදීමට කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
ඒ යටතේ සුළු පරිමාණ තේ වගාකරුවන් සඳහා අක්කරයකට රුපියල් ලක්ෂ 2 ක සහනාධාරයක් සමඟ අලුතින් වගාබිම් සඳහා තේ පැළ ලබාදීම මේ යටතේ සිදුකිරීමට නියමිතයි.
සුළු පරිමාණ තේ වගාකරුවන් දිරිමත් කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණ වනවා.