Gossips

පාකිස්ථානයට ජය

ඕස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ සමඟ පැවති තුන්කොන් පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට පාකිස්ථාන කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ හරාරේ ක්‍රීඩාංගනයේදී ඕස්ට්‍රේලියාව සමග පැවති අවසන් තරගය කඩුලු 06කින් ජයගනිමින්.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව කඩුලු 08ක් දැවී ලකුණු 183ක් ලබා ගත් අතර පාකිස්ථානය පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ ලකුණූ 187ක් ලබා ගනිමින් අවසන් තරගයේ ජය වාර්තා කළා.