Gossips

බලංගොඩ – කල්තොට ගොවීන්ගේ වී ගවයින්ට

බලංගොඩ – කල්තොට ගොවීන්ට සිය වී අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඔවුන් ගැටළු රැසකට මුහුණ පා සිටින බව ගොවි සංවිධාන පවසනවා.
පසුගිය කන්න දෙක, තුනම වී අස්වනු අලෙවි කර ගත නොහැකිවීම හේතුවෙන් ඒවා නිවෙස්වල දිරාපත්ව යන බවත්, අස්වනු ගවයින්ට සහ වෙනත් සතුන්ට ආහාර සඳහා ලබාදීමට සිදුව ඇති බවත්, ගොවීන් පෙන්වා දෙනවා.