භාණ්ඩ මිල ඉහළ යාම සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනා එල්ල වුවද, ණය ගෙවමින් රට ඉදිරියට ගෙන යාමට ආණ්ඩුව බැඳී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ බියගම, සපුගස්කන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින්.
Related Articles
දෙමළ සන්ධානයෙන් රතු එළියක්
Posted on Author admin
ජාතික ගැටලුව විසඳීම ආණ්ඩුව තව දුරටත් ප්‍රමාද කරන්නේ නම් ඉදිරියේදී ආණ්ඩුව සමඟ එකඟතාවයෙන් කටයුතු කිරීමට නොහැකි වනු ඇති බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. ඔහු… Read More
ඇවන්ගාඩ් අවි ගබඩාවේ හිටපු මෙහෙයුම් කළමනාකරු අත්අඩංගුවට
Posted on Author admin
ඇවන්ගාඩ් නෞකාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන ලද පරික්ෂණවලට අදාළව එවකට මෙහෙයුම් කළමනාකරු ලෙස කටයුතු කළ හිටපු නාවික හමුදා ලූතිනන්වරයෙකු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිඛෙනවා…. Read More
ආහාර විසවීමකින් සිසුන් 46 ක් අනුරාධපුර රෝහලට
Posted on Author admin
අනුරාධපුරය ප්‍රදේශයේ අධ්‍යාපන චාරිකාවක නිරතවූ මොණරාගල ප්‍රදේශයේ සිසුන් 46 දෙනෙකු ආහාර විසවීමක් හේතුවෙන් අද අලුයම අනුරාධපුර රෝහලට ඇතුලත් කර තිබෙනවා. සිසුන් පිරිස නවාතැන් ගත් අනුරාධපුර විහාරස්ථානයක… Read More