තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.
ඒ හෙට්ටිපොල අද පැවති රැස්වීමකදීයි.
එහිදී ඔහු තවදුරටත් කියා සිටියේ නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් 54 දෙනෙකු මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වී කටයුතු කරන බවයි.
Related Articles
ගොවිජන සම්මේලනයේ රජයේ හොඳක් දකී
Posted on Author admin
මුදල් ලබාදීමේ ක්‍රියාවලිය නවතා, ඉදිරියේදී ගොවීන්ට අවශ්‍ය පොහොර තොග ලබාදීම සඳහා ගෙන ඇති තීරණයට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රජයට සිය ප්‍රසාදය පළ කරනවා. දඹුල්ලේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්
Posted on Author admin
ඉන්දුනීසියාවේ – ටැනිම්බාර් දූපත ආසන්න මුහුදේ රික්ටර් මාපාංක 6.4 ක ප්‍රබලත්වයෙත් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා. කෙසේ වෙතත් භූ කම්පනයෙන් අනතුරුව ඇමරිකානු භූ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙතෙක්… Read More
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව රටවල් 05කට සීමා කරමින් සුපිරි ක්‍රිකට් තරුව දැඩි තීරණයක් ගනී
Posted on Author admin
එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක කෙවින් පීටර්සන් මෙවර පාකිස්තාන පාකිස්තාන සුපර් ලීග් විස්සයි විස්ස තරගාවලියෙන් පසු ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට සැරසෙනවා. එංගලන්ත ජාතික කණ්ඩායමෙන් ඉවත් කළ පසු ඔහු… Read More