Gossips

හරි මග ඇරඹෙයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළොන්නාව රජමහා විහාරස්ථානයේ අද පැවති වැඩසටහනකදී "හරි මග" නමින් නව සංවිධානයක් පිහිටුවීම සිදුකෙරුණා.