රටේ දියුණුවට දූෂණයෙන් සහ වංචාවෙන් තොර රාජ්‍ය සේවකයින් අවශ්‍ය බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සරත් ජයමාන්න ප්‍රකාශ කළා.
කොළඹ ඊයේ (06) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
ජෝන් මැකේන් අභාවප්‍රාප්ත වෙයි
Posted on Author admin
ඇමරිකානු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු මෙන්ම වියට්නාම යුද ප්‍රවීනයෙකු වූ සෙනෙට් සභික ජෝන් මැකේන් වයස අවුරුදු 81 ක්ව සිටියදී අද අලූයම අභාවප්‍රාප්ත වුණා. 2000 වසරේදී ජෝජ් ඩබ්ලිව්. බුෂ්ට අපේක්ෂකත්වය… Read More
පොසොන් පෝයදා ගමම හඬවමින් කුමාර නෙලුම් මල් අතර රහසේම සැඟව ගිය හැටි
Posted on Author admin
පොසොන් පෝයදා ගමම හඬවමින් කුමාර නෙලුම් මල් අතර රහසේම සැඟව ගිය හැටි මල් කැඩීමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරුට මහියංගනය – දම්බරාව වැවේ නෙලුම් මල් කැඩීමට ගිය පුද්ගලයකු අද පෙරවරුවේ දියේ ගිලි ජීවිතක්ෂයට… Read More
චීන හෝටලයක ශීතකරණයකින් සොයාගත් සත්වයා
Posted on Author admin
කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි චීන අවන්හලක අධි ශීතකරණයක දමා සිටි කැබැල්ලෑවෙකු පොලීසිය අද (05) සොයාගෙන තිබෙනවා. පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, සිද්ධියට අදාළ… Read More